tag:blogger.com,1999:blog-4665490274855601868.post1083425305534738401..comments2023-03-16T19:18:00.528+05:30Comments on පිටුව සොයාගන්නට නැත: මා දුටු හොඳම රචකයන් (පොත් සහ බ්ලොග් අතර)Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4665490274855601868.post-55057335182841093502020-09-11T00:25:18.111+05:302020-09-11T00:25:18.111+05:30ඇත්ත විද්‍යාප්‍රබන්ධ සඳහා සිංහල පොත පත බොහෝ,හිඟය. ...ඇත්ත විද්‍යාප්‍රබන්ධ සඳහා සිංහල පොත පත බොහෝ,හිඟය. නමුත් දැන් දැන් නවමු මුහුණුු ඒ සඳහා ඉදිරිපත් වන බව facebook සමාජය හරහා මා දැක ඇත... විදුසර විද්‍යාප්‍රබන්ධ සමූහය මදකට බලන්න Anonymoushttps://www.blogger.com/profile/16416490901950937836noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-59986103637624618432011-11-15T11:32:55.601+05:302011-11-15T11:32:55.601+05:30මා ගැන සඳහන් කළ විස්තරය අහම්බෙන් දැක්කෙ. බොහොම ස්ත...මා ගැන සඳහන් කළ විස්තරය අහම්බෙන් දැක්කෙ. බොහොම ස්තූතියි.
මේ බ්ලොග් අවකාශයේ තිබෙන ලිපි දැක්කම මම තවම කුරුමිණියෙක් වගේ ආධුනිකයෙක් කියලයි මට දැනෙන්නේ. එකකට එකක් දෙවෙනි නෑ. පද්‍ය රචනාත් ඒ වගේමයි. මා හිතා ගෙන හිටියේ අළුත් පරපුර ඉබාගාතෙ යනව කියල. ඒත් ඒක එහෙම වෙලා නෑ. මහගම සේකරලා, කරුණාසේන ජයලත් ආයෙම ඉපදිලාවත්දෝ කියලත් හිතෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-4527659221221520512011-08-04T08:48:39.791+05:302011-08-04T08:48:39.791+05:30ආ ඩොල්ෆින් දූපත ලඟඩි කියෙව්වා වගේ මතකයි..
රාමා හමු...ආ ඩොල්ෆින් දූපත ලඟඩි කියෙව්වා වගේ මතකයි..
රාමා හමුව පොත් 6න් එකම එක පොතයි සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ..
රාමා පොත් 6ක් ක්ලාක් මහත්තයයි තව එක්කෙනෙකුයි ලියලා තියනවා තව පොත් දෙකක්ද කොහෙද අනික් එක්කෙනා තනියම ලියලා තියනවා..
අවසන් සිද්දාන්තය පොත සුපිරි තමා.නමුත් පරිවර්තකයා "පොත කාලා" ආතර් සී ක්ලාක්ගෙ රටාව පොතෙන් අයින් කරලා,තාක්ශනික විස්තර දිග වැඩී කියලා පොතෙන් අයින් කරලා..බැරි වැඩ නොකර ඉන්න ඕනි වෙන කෙනෙකුටවත් කරන්න ඉඩ තියලා!!
අත්භූත විශ්වය කෙසේ වෙතත් විද්‍යා ප්‍රබන්ද කෙටි කතා නම් කියෙව්වා :D සුපිරි තමා
තව පොත් දෙකක් තියනවා මෑතකදි පල වෙච්චි "කොල පැල්ලම" සහා "හය හැවිරිදි මව" හොයාගන කියවන්න අලුත්ම අදහස්මදුශාන් නිශාන්තhttp://pituwanatha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-13156620066819779412011-08-04T08:40:58.572+05:302011-08-04T08:40:58.572+05:30ක්ලාක්ගෙ ඉංග්‍රීසි ඊ පොත්නම් තියනවා හැටහුට හමාරක්,...ක්ලාක්ගෙ ඉංග්‍රීසි ඊ පොත්නම් තියනවා හැටහුට හමාරක්,සිංහල ඒවානම් එකක්වත් දැකලා නැ :(
බලමු පේරාදෙනියෙ ලොකු පුස්තකාලෙ හන්දවත් මට හොද කලක් යයිද කියලා :Dමදුශාන් නිශාන්තhttp://pituwanatha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-24106403352802961362011-08-04T07:52:40.352+05:302011-08-04T07:52:40.352+05:30ඔය කිව්ව පොත් සෙට් එකම මගෙත් favorite. ආතර් සී ක්ල...ඔය කිව්ව පොත් සෙට් එකම මගෙත් favorite. ආතර් සී ක්ලාක් මහත්තයගේ සිංහල පරිවර්තන වන ඊ-පොත් හොයාගන්න බැරිවෙයිද ? කියවන කෙනෙක් දනී නම් ලින්ක් එකක් දමන්නට කාරුණික වේවා.

ආයෙත් පොඩි කාලෙහෙිත ගෙනිච්චාට පිං මලේ. දැන් නම් පොත් කියවෙනවා අඩුයි තමා...chathuranga pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-8899118650243046202011-08-03T21:44:41.968+05:302011-08-03T21:44:41.968+05:30ඔය විද්‍යා ප්‍රබන්ධ පොත් ටික නම් සුපිරිම තමයි. මෑක...ඔය විද්‍යා ප්‍රබන්ධ පොත් ටික නම් සුපිරිම තමයි. මෑකතදි ගොඩගේ එකේ සවාරියක් ගහද්දි ක්ලාක් මහත්තය ලියපු ජේ.සී. සළුවඩන කියල පරිවර්තකයෙක්ගෙ පරිවර්තනයක් හම්බ වුණා 'ඩොල්ෆින් දූපත' කියල. ඒකත් ක්ලාක්ගෙ තියෙන අමුතුම චිත්‍රපටි ස්ටයිල් එකේ කතාවක්. තව එතුම ලියල බන්දුසීල මහත්තය කරකවාපු පාරාදීසයේ උල්පත්, රාමා හමුව වගේ දැන් මතකයට එන්නෙ නැති පොත් කීපයක්ම තියෙනවා. ඒවයින් සමහරක් මෑතකදි මුද්‍රණය වුණෙත් නෑ... තව... ඔය අවසන් සිද්ධාන්තය කියන පොතත් සුපිරි. කාලෙකට කලින් හර්ෂ පෙරේරා කියල මහත්තයෙක් ලිව්ව 'අද්භූත විශ්වය' කියල සුපිරි ප්‍රබන්ධ නව කතාවක්. තව එතුමාම ලිව්ව 'විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා' කියල සුපිරි කෙටි කතා එකතුවක්. ඒ කාලෙම තිබුණ පොත් පිස්සුව නිසා නෙවෙයිනම් මට මේව කියවන්න වෙන්නෙ නෑ. මොකද මේව ආයෙ මුද්‍රණය වුණේ නෑ දන්න තරමින්.

තව මතක් වෙන ඒවා ඕන තරම්... පසුව කතා කරමු...haresh erangahttp://www.hartstuff.comnoreply@blogger.com