tag:blogger.com,1999:blog-4665490274855601868.post4255975316010108844..comments2023-03-16T19:18:00.528+05:30Comments on පිටුව සොයාගන්නට නැත: අතිතය ඔබට ආයුබෝවන්!!Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4665490274855601868.post-64012770211902829762011-05-07T01:08:05.527+05:302011-05-07T01:08:05.527+05:30@D.Dantanarayana ඕව් මම පොත් හුඟාක් කියවලා තියනවා....@D.Dantanarayana ඕව් මම පොත් හුඟාක් කියවලා තියනවා...ඔව් හුඟක් විද්‍යා ප්රබන්දත් කියවලා තියනවා...දමිත නිපුනජිත් ගේ "විස්මිත සිහින දකින්නා" දහ පාරකට වඩා කියවලා ඇති..ඇත්තටම එයාගෙ නිර්මාන ලෝක විද්‍යා ප්‍රබන්ද කලාවෙම නව මානයක් වගේ..හුඟක්ම අගය කරපු පොතක්...
මම ලියලා තියන එක අවුරුදු ගානක් තිස්සෙ ඇතුලට ගත්තු ඒවගෙ පලමු පිටකිරිම..ටිකක් වේගවත් වෙන්න ඇති..ලියන්න උත්සාහ කරන්න ඕනී තවත්..බොහොම ස්තූති කමෙන්ටු වලටAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-38198501939839822372011-05-07T00:47:38.833+05:302011-05-07T00:47:38.833+05:30කතාවේ සංකල්පය නම් විශිෂ්ඨයි!
එත්
"නුදුරු අනා...කතාවේ සංකල්පය නම් විශිෂ්ඨයි!
එත්
"නුදුරු අනාගතයේ සුපිරි තාක්ෂණ ආයතනයක අවන්හල තුළ"
"නුතන සන්නිවේදන ක්රමපිළිබඳ පැවති කතාබහක දිගුව."
"man1-"
ඔන්න ඔය වගේ යෙදුම් නෙතිව තව ටිකක් ප්‍රබන්ධ පැත්තට බර වුනා නම්,
විද්‍යාත්මක සංකල්ප උපමා වලින් විද්‍යාත්මක නොවෙන පාඨකයටත් තෙරුම් යන විදියට ලියන්න පුළුවන් නම් මේ කතාවම විශිෂ්ඨයි!!!
දමිත නිපුනජිත් ගේ "විස්මිත සිහින දකින්නා" පොත කියවල නැත්නම් හොයාගෙන හරි කියවන්න හරි වටිනවා!!!
මේ බ්ලොග් එකේ තිබ්බ වෙන ලිපියකට අනුව ඔය සැහෙන්න පොත් කියවල තියනවනෙ.විද්‍යා ප්‍රබන්ධත් ඇති වෙන්න කියවල ඇති කියල මං හිතනවා :)
වැඩේ නියමයි!!!D.Dantanarayanahttp://ddartvison.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-72129533403895191172011-05-04T13:56:29.842+05:302011-05-04T13:56:29.842+05:30U r welcome dr... U can !!!
Rushika....U r welcome dr... U can !!!

Rushika....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-27569325318792388292011-05-03T08:48:17.223+05:302011-05-03T08:48:17.223+05:30එළ කතන්දරේ මචා.....:(
පට්ට ලින්ක් එකක්නේ දාල තියෙන...එළ කතන්දරේ මචා.....:(
පට්ට ලින්ක් එකක්නේ දාල තියෙන්නේ .....භාණ්ඩේ නියමයි කොල්ලෝ....!!!!kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-79181444405495040112011-05-02T23:45:20.924+05:302011-05-02T23:45:20.924+05:30@rushika don't think so i can be all of them a...@rushika don't think so i can be all of them at ones BTW thanks!Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-22936117498843165072011-05-02T16:18:34.046+05:302011-05-02T16:18:34.046+05:30Well done madu.. !!! Good work !!! Best of luck !!...Well done madu.. !!! Good work !!! Best of luck !!!
U can be a great scientist & a good author !!!

Rushika....Anonymousnoreply@blogger.com