tag:blogger.com,1999:blog-4665490274855601868.post5427175136367050641..comments2023-03-16T19:18:00.528+05:30Comments on පිටුව සොයාගන්නට නැත: අපේ නායකත්ව පුහුනුවේ ගත්තු ෆන්Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4665490274855601868.post-68962370790363988782011-07-02T14:12:04.921+05:302011-07-02T14:12:04.921+05:30@හංසි
කොලර් අප් :P :P
පින නෑ පින නෑ@හංසි
කොලර් අප් :P :P
පින නෑ පින නෑAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-2107160529808796682011-07-02T13:53:31.054+05:302011-07-02T13:53:31.054+05:30මට මේවා දකිත්දි හිතෙනවා අපි කැම්පස් එකට ගන්න කාලෙත...මට මේවා දකිත්දි හිතෙනවා අපි කැම්පස් එකට ගන්න කාලෙත් මේ පුහුණුව තිබුණානම් කොච්චර හොඳද කියලා. ඒවාටත් පින තියෙන්නෙ ඕන ඇති. කොලර් අප් කරගන්නවා එහෙම නෙවෙයි ඔන්න.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-89715097456455312682011-06-29T19:44:38.686+05:302011-06-29T19:44:38.686+05:30@හරී
පින නෑ :P :P@හරී
පින නෑ :P :PAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-90743937258200597242011-06-29T19:26:13.471+05:302011-06-29T19:26:13.471+05:30apita thibbe nane ohoma athal.......apita thibbe nane ohoma athal.......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-39179622787808250922011-06-21T21:39:53.093+05:302011-06-21T21:39:53.093+05:30ඒ දේවල් නිරීක්ෂනය කරන්න ලැබුනා නම් හොඳා .... එස් බ...ඒ දේවල් නිරීක්ෂනය කරන්න ලැබුනා නම් හොඳා .... එස් බී උන්නැහෙ තමන් වගේ වාචාලයො වෙන්න ඉන්න උන් ගැන හොයන්න වෙන්න ඇති ඒ තොරතුරු එකතු කලෙ :Dබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-84699048698880304452011-06-21T21:05:33.700+05:302011-06-21T21:05:33.700+05:30@බුවා
මම මේ පෝස්ට් එකෙන් කිව්වෙ අපි ගත්තු ෆන් ගැන ...@බුවා
මම මේ පෝස්ට් එකෙන් කිව්වෙ අපි ගත්තු ෆන් ගැන විතරයි..
පුහුනුව ගැන මගෙත් තියනවා දේශ පාලන අදහස්..අපි දැකපු විදියට හැමොගෙම තොරතුරු එකතු කලා..
විශේශයෙන්ම කට තියන අයගෙ...
අපි නොදැක්කා නෙවෙයි...........Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-10741017827041085012011-06-21T20:58:59.258+05:302011-06-21T20:58:59.258+05:30අර කලින් ඇනෝ කියල තියනව වගේ මේක අවුරුදු ගානක සැලැ...අර කලින් ඇනෝ කියල තියනව වගේ මේක අවුරුදු ගානක සැලැස්මක පලවෙනි අදියර විතරයි මල්ලි . උඹට මේක ආතල් වෙන්න ඇති , ඒත් තව අවුරුදු ගානකදි මේකේ මමත් අනික් මේකට විරුද්ධ අයත් කිව්ව දේවල් වල ඇත්ත නැත්ත කාට කාටත් තේරෙයි . තව කාලයක් ගියාම ඔයාටත් තේරෙයි , අන්න එදාට මම මේ ලිව්ව කමෙන්ට එක මතකයට ගන්න . කලින් කමෙන්ටු දාපු අය ගැන දුකයි , ලංකාවේ මිනිස්සු අන්දන්න හරිම ලේසි බව තමයි නැවත නැවතත් පේන්න තියෙන්නෙබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-21914910812719496582011-06-16T11:57:03.771+05:302011-06-16T11:57:03.771+05:30උබලා මේ ඵලය කියලා කියන්නෙ අපි කෑඩෙටින් කරද්දි උන ස...උබලා මේ ඵලය කියලා කියන්නෙ අපි කෑඩෙටින් කරද්දි උන සිද්දියටමයි.
කරද්දි හතරහ්න්දි කඩාගෙන අඩ අඩා කට්ට කෑවාතමයි.ඵතකොට අමු ආපායක් ඉස්කෝලෙ යාමත්.
ඊටපස්සෙ කෑම්ප් ගිහින් බල ඈණි අනු ශූරතවයත්(ඊට පස්සෙ ශූරතවය ) ආරගෙන ඉස්කෝලෙට බෑස්සෙ අයියලාවගේ.මුලු ඉස්කෝලෙම අපිට කොර.
ඵ් අතරෙදි හමුද කදවුරක ගතකරපු සතියනම් අමතකවෙන්නෙම නෑ.

හෑබෑයි පුතේ SBල උබලට ඔය පුහුනුව දුන්නේ අදරේට නම් නෙවෙයි.
අවුරුදු ගනනක සෑලෑස්මක් ඈතුව.
ඔකෙන් ගන්න පුලුවන් හොද දේවල් අරගෙන ඈස්කන් ඈරගෙන හිට්පල්ලා.
නෑත්නම් ඔක පස්සෙ යවලා SBල සෙට් ඵ්ක රට විකුනනව.
සොරිම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-21257066626820254172011-06-15T09:19:13.630+05:302011-06-15T09:19:13.630+05:30@සංජු
හික්෴෴෴෴෴෴
ඔන්න ඊරිසියාවෙ පැලෙන්න එනොඔඔඔඔඔඔ...@සංජු
හික්෴෴෴෴෴෴
ඔන්න ඊරිසියාවෙ පැලෙන්න එනොඔඔඔඔඔඔඔ :P :P
ඔව් ඔව් මාරම අසාදාරනයි :P :PAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-40026190291787782502011-06-14T20:38:37.344+05:302011-06-14T20:38:37.344+05:30මටත් කියන්න තියෙන්නෙ චතුරංග කිව්වදේම තමා තව අවුරුද...මටත් කියන්න තියෙන්නෙ චතුරංග කිව්වදේම තමා තව අවුරුදු 9ක් විතර පහු වෙලා ඉපදුනා නම්... ශිහ්....!!!!! මේවා අන්තිම කුප්ප අසාදාරණ වැඩ!!!!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-80428659745647372512011-06-14T13:13:45.792+05:302011-06-14T13:13:45.792+05:30@ඕනයා
සිරා සිරා
ආආආ එහෙමද මම කිව්වෙ අපේ උපදේශකයො ක...@ඕනයා
සිරා සිරා
ආආආ එහෙමද මම කිව්වෙ අපේ උපදේශකයො කියපු විදිය අවුලක් නෑ.....Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-66308579128703905182011-06-14T10:00:20.574+05:302011-06-14T10:00:20.574+05:30සිරා . . . ආතල් ගන්න පුලුවං එක තප්පරයක් වත් අපතේ ...සිරා . . . ආතල් ගන්න පුලුවං එක තප්පරයක් වත් අපතේ යවන්න නරකයි . . . .

ප.ලි.
ඔය සිංදුව පටංගන්නෙ "ගඳ සුවඳ මොක උනත් . . . . එකම කලිසමක්. . . " කියලduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-38046986188353528562011-06-13T20:47:49.490+05:302011-06-13T20:47:49.490+05:30@රන්දික කුලතුංග
ආයිත් අහලා මෙහෙම එකක් නම් කී පාරක්...@රන්දික කුලතුංග
ආයිත් අහලා මෙහෙම එකක් නම් කී පාරක් දුන්නත් අවුලක් නැ!!

@බුද්ධි
ඒ මොනවට ගියාමද?කැඩෙටිං දැන් නෑනෙ..හමුදාවට ගියාමද?

@Shenya de Silva
යමු යමු ආයිත් ඉස්කෝලෙ :P :P
ඔව් ඔව් නරි කන්දට තමා අරන් ගියෙ...පෝලෝ පිට්ටනියට එහෙමත් අරන් ගියා එල ෴෴෴෴෴෴Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-40474008813646211602011-06-13T19:35:57.517+05:302011-06-13T19:35:57.517+05:30අනේ මේවා හරිම අසාධාරණ වැඩ! මට ආයේ ඉස්කෝලේ යන්න ඕනේ...අනේ මේවා හරිම අසාධාරණ වැඩ! මට ආයේ ඉස්කෝලේ යන්න ඕනේ!!
ෆොක්ස් හිල් වෙන්න ඇති නගින්න ඇත්තේ. දන්නවද දියතලාව රේල්වේ ස්ටේෂන් එකට ගියාම නරිය කන්දේ ඉන්න සුදු ගල් වලින් හදපු නරියව පේනවා. කොහොමත් දියතලාව මාර ලස්සනයි. :-)Shenya de Silvahttps://www.blogger.com/profile/06211718081453300500noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-71687705189950606282011-06-13T17:26:46.787+05:302011-06-13T17:26:46.787+05:30දියතලාවේ පුහුණුවට ගියාම මහඋන් අපිවත් මුලින්ම ෆොක්ස...දියතලාවේ පුහුණුවට ගියාම මහඋන් අපිවත් මුලින්ම ෆොක්ස්හිල් ගෙනිහිල්ලා නරියට වන්දෝලා තමා ඉතුරු වැඩ අල්ලන්නෙ.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-18146052869564229492011-06-13T16:06:12.158+05:302011-06-13T16:06:12.158+05:30හැමෝටම ඔහොම පුහුනුවක් දුන්නොත් මරු...හැමෝටම ඔහොම පුහුනුවක් දුන්නොත් මරු...රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-9315938838876508002011-06-13T15:14:40.028+05:302011-06-13T15:14:40.028+05:30@චතුරංග පෙරේරා
ෆන් නම් ලොවෙත් නැ....පට්ටම ආතල්......@චතුරංග පෙරේරා
ෆන් නම් ලොවෙත් නැ....පට්ටම ආතල්.....Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-71189193375056290822011-06-13T14:31:30.679+05:302011-06-13T14:31:30.679+05:30ෆනේ ෆන් නේද මලයෝ... අවුරුදු 10 ක් පහුවෙලා උපන්නනම්...ෆනේ ෆන් නේද මලයෝ... අවුරුදු 10 ක් පහුවෙලා උපන්නනම් හොඳයි කියලා මේ වෙලායට හිතෙනවා.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-83742173973909911262011-06-13T13:11:11.283+05:302011-06-13T13:11:11.283+05:30@දිලීප
අනිවා මචෝ...
පොටෝ දාන්න විදියක් නැ මචං හම්...@දිලීප
අනිවා මචෝ...
පොටෝ දාන්න විදියක් නැ මචං හම්බ වෙනකන් ඉන්න වෙනවා....Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-14090009098526856742011-06-13T13:06:00.484+05:302011-06-13T13:06:00.484+05:30math cadet karanawa machan...api yanne rantambe NC...math cadet karanawa machan...api yanne rantambe NCC training center ekata.ethana thama ape camp eka..eketh api 2006 idan gatta fun amathaka na.oya umbala sathi ganakata gihilla api 2006 idan yanawa.hithapan api kohoma fun 1k gannawa athda kiyala..fotoz tikak dammanam thama maru machan..Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-88142045993124787692011-06-13T12:35:22.415+05:302011-06-13T12:35:22.415+05:30@කල්හාර
ලොවෙත් ෆන්...
කොහෙත් ඔය වගේ තමා..
ඕක ලාවට...@කල්හාර
ලොවෙත් ෆන්...
කොහෙත් ඔය වගේ තමා..
ඕක ලාවට වගේ අවුල් ගියෙ තිරිකුනාමලෙයි මාදුරුඔයයි විතරයි ආරන්චි හැටියට!!Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-12385933004737108472011-06-13T12:30:53.376+05:302011-06-13T12:30:53.376+05:30යකෝ තනිකරම ෆන් එකක්නෙ අරං තියෙන්නෙ ........යකෝ තනිකරම ෆන් එකක්නෙ අරං තියෙන්නෙ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-20631720827481589432011-06-13T11:58:40.433+05:302011-06-13T11:58:40.433+05:30@H Jay
සිරාම සිරා බන්
@මාරයියා
කිව්වා නේන්නම්!!ඇත...@H Jay
සිරාම සිරා බන්

@මාරයියා
කිව්වා නේන්නම්!!ඇත්ත ඇත්ත..

@පූසා
මේකනෙ බන් අපිත් කලින් හිතුවෙ හමුදා පුහුනුවක් කියලානෙ..හරි විස්තරයක් කිව්වෙ නැනෙ..ඒකයි ඔය...පුහුනුවනම් එලෙත් එල!

@දුකා
අනේ ජෙප්පො ගැනනම් මම දන්නෙ නෑ...
ඒ උනාට හැමෝටම මෙහෙම එකක් දෙන්න පුලුවන්නම් මරු!
මගේ පෝං එකෙ කැමරාව හරි නැති හන්දා මම පොටො ගත්තෙ නෑ...
යාලුවෝ ගත්තු ඒවා හම්බ උනාම දාන්නම්...
කැම්ප් එක ලොකේශන් එකට ටැග් කලා...දියතලාව ස්වෙච්චා බලසේනා පුහුනු පාසල...

@තරූ
හෙ හෙ ඒ ලෙවල් කරලා කැම්පස් යමු එහෙනම් :P :PAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-57333115939891738932011-06-13T11:15:19.405+05:302011-06-13T11:15:19.405+05:30anee apatath karanna thibunaanam kiyala hithenava ...anee apatath karanna thibunaanam kiyala hithenava :) harima rasavath lipiyak :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-47798647759584786952011-06-13T10:14:48.507+05:302011-06-13T10:14:48.507+05:30මේ ජෙප්පන්ට තරු පේන්න්ත් එක්ක හැම කෙනාටම මේ වගේ පු...මේ ජෙප්පන්ට තරු පේන්න්ත් එක්ක හැම කෙනාටම මේ වගේ පුහුනුවක් දෙන්න යෝජනා කලා නම් මොකෝ . . . තියෙනවනම් පින්තූර දාන්න බලන්න අසයි. කොයි කෑම්ප් එකේද ඔය?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com