tag:blogger.com,1999:blog-4665490274855601868.post7845918286886766414..comments2023-03-16T19:18:00.528+05:30Comments on පිටුව සොයාගන්නට නැත: මටද මහන වන්නට සිතුනේය!!Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4665490274855601868.post-15807205095213044222021-08-11T18:48:30.272+05:302021-08-11T18:48:30.272+05:30නිවන තරම් උතුම් දෙයක් තවත් තියනවද?මහණ වෙන්න බෑ හැම...නිවන තරම් උතුම් දෙයක් තවත් තියනවද?මහණ වෙන්න බෑ හැමෝටම මහණ කමේ ඉන්නත් බෑ හැමෝටම...Anonymoushttps://www.blogger.com/profile/09993839162132137917noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-78705017602952343812021-08-11T18:45:56.490+05:302021-08-11T18:45:56.490+05:30ඕ ගොල්ලො මෝහයෙන් මුලාවෙලා...පව්..සසර දුක නොදන්න ඔය...ඕ ගොල්ලො මෝහයෙන් මුලාවෙලා...පව්..සසර දුක නොදන්න ඔයාල මහ මෝඩ අදහස් comment කරල තියෙන්නේ.පොඩ්ඩක් ගැඹුරු ධර්මය අහන්න.Anonymoushttps://www.blogger.com/profile/09993839162132137917noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-34628705364795043662011-05-17T07:41:33.480+05:302011-05-17T07:41:33.480+05:30හෙ හෙ...ඔක්කොම අත ඇරලාදානවා තරම් ලේසි වැඩක් තියනවා...හෙ හෙ...ඔක්කොම අත ඇරලාදානවා තරම් ලේසි වැඩක් තියනවාද වෙන?Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-49798870017843342702011-05-17T07:17:03.896+05:302011-05-17T07:17:03.896+05:30ලේසියි කියලා හිතුවද මහණ දම් පුරන එක ........ බ්ලොග...ලේසියි කියලා හිතුවද මහණ දම් පුරන එක ........ බ්ලොග් ලියනවා වගේ නෙමේ ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-26386011274767006692011-05-15T14:35:29.604+05:302011-05-15T14:35:29.604+05:30@චතුරංග ඔව් කතාව ඇත්ත මමනම් මහන උනත් ජීවිතෙට පන්සල...@චතුරංග ඔව් කතාව ඇත්ත මමනම් මහන උනත් ජීවිතෙට පන්සලක ඉන්නනම් මහන වෙන්නෙ නෑ...අනික් අතට මහන වෙන්න ඕනිත් නෑ..මට ඔය කියන නිදහස මගේ ජීවිතේ ඇතුලෙම හොයාගන්න පුලුවන්.....
මම ඒ පොස්ට් එක කලින් බැලුවා..දාන්න අදහසක් ගොනුකරගන්න අමාරු උනු හන්දා කොමෙන්ට් එකක් දැම්මෙ නෑ..Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-4665490274855601868.post-78773444386767208172011-05-15T14:29:27.418+05:302011-05-15T14:29:27.418+05:30අර ටිබෙටයේ වගේ මාස තුනක් මහන වෙන එක මෙහෙත් තියෙන්න...අර ටිබෙටයේ වගේ මාස තුනක් මහන වෙන එක මෙහෙත් තියෙන්න තිබ්බේ. ජීවිතේ සම්පූර්ණ වෙන්න නම් මාස තුනක් හරි මහන දම් පුරන්න ඕනෙ කියලා ටිබෙට් වල අය අදහනවා.

සහෝ... මහන වෙන්න එපා... අඩු ගානේ දැනටවත්... රටට වැඩක් කරන්න. ඊට පස්සේ තමන්ට වැඩක් කරගන්න.

කැමති නම් මේ පෝස්ට් එකත් බලන්න.
http://chathucn.blogspot.com/2011/03/blog-post_15.htmlචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com