Wednesday, April 13, 2011

මගෙ පලවෙනි පොස්ට් එක කියමුකො!!

හප්පෙ සිංහල බ්ලොග් රිඩර් එකෙ තියන බ්ලොග් ගාන.ඒවා දැකල මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න.
ඉතින් ඔන්න ආවයි කියමුකො බ්ලොග්ස්පොට් එකට.මෙ මල වාත ඩොන්ගලෙ හන්දා කිව්වෙ නැතැ "Page not found"  කියලා.
දැම්ම ඒ නමම "පිටුව සොයාගන්නට නැත".
ආවට ඉතින් මොන විකාරයක් කොරන්නද කියලා හිතා ගන්න බැ.කතාවක් තියනවනෙ "පිනන්න ඔනිනම් වතුරට බහින්නම ඕනි" (මට බැරි එක වෙනම කතාවක්) කියල.
ඕන්න ඉතින් පටන් ගත්තා..
පලවෙනියටම කියමු
"සුභ අලුත් අව්රුද්දක් වේවා!!"

3 comments:

  1. patta thama macha......
    obatath SUBA ALUTH AURUDDAK WEWAA kiyala kiuwa ehenam....
    ela....

    kasun......

    ReplyDelete
  2. Subama suba aluth awuruddak wewa !!!! Best of luck madu... Good work...


    Rushika ....

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P