අලුත ගොයම් කපපු වෙල්එලියක,
කනාමැදිරියො පියාඹනකොට,
කොච්චර ලස්සනද?,
අතරින් පතර වෙලට වැටෙන,
මෙ විදුලි එලිත්,
වෙල මැදින් වැටුනු,
අඩි අටේ කොන්ක්රට් පාරත් නැත්නම්,
එයාලගෙ එලි තව කොච්චර ලස්සන වෙන්න තිබුනද?,
එයාලගෙන් සමහර අය මගෙත් එක්ක පියාඹල,
මගෙ වේගේ වැඩි හන්දා,
මග ඇරෙනකොට තමයි හිතෙන්නෙ,
මිනිස්සු යන වේගෙ හන්දා,
ලොකෙ ලස්සන මිනිස්සුන්ට මග ඇරිල කියල!!
lassana adahasak. digatama liyanna malli... oyaata subhapathum...
ReplyDeleteබොහොම ස්තුති..මගෙ බ්ලොග් එක බැලුවටත් අදහසටත්.. :) :)
ReplyDeleteදිගටම ලියන්න තමා හිතාගන ඉන්නෙ
supiri.........
ReplyDeletekoheda yako oya kawi sithuwili hangila thibune kalin......?????
kasun.....
Great!!! :)
ReplyDelete@diren thanx buddy!! :)
ReplyDelete