Monday, April 25, 2011

ලියන්න දෙයක් හිතාගන්න බැනෙ!

අයියා වගෙ බ්ලොග් එක පටන් ගත්තා මහලොකුවට  මොනවහරි දාන්න බැරියැ කියල.
දැන් ඉතින් දාපන්කො.
ඔලුවට මොනවත් ලියන්න එන්නෙ නැති කොට මොනව දාන්නද?
එහෙම කියල ඉතින් පටන් ගත්තු වැඩේ අත අරින්නත් බැනෙ.
දැන් ඉතින් කාගෙන් හරි කොපියක්වත් දාන්න තමයි වෙන්නෙ ලොල්!!

2 comments:

  1. එහෙම කියන්න එපා. ඔයාට පුලුවන් ලියන්න පිට රට වල් වල බ්ලොග් වල තියෙන ඒවා සිංහලෙන්. තව නව වෙබ් අඩවි ගැන.තවත් බොහෝ දේ පුලුවන් ඔයා මාව Gtalk nadun226 add කර ගන්න මම help කරන්නම්.

    ReplyDelete
  2. ආආආ එල එල...මොකක් හරි කරමු...මම ඇඩ් කරන්නම් තැන්කු අහ්!!

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P