Saturday, May 14, 2011

ෆේස් බුක් සිහිනය

කාගෙදෝ "Status" එකක,
"Comment" කරලා තියෙද්දි,
මම එයාව "Add" කලෙ
"Profile pic"එක බලලානම් නෙවෙයි,

එයා "Request" එක "Accept" කරද්දි,
මම "Thanx" කියලා "Message"එකක් යැව්වෙ,
"Reply"එකක් එයි කියලා බලාගන නෙවෙයි,
ඒත් එයා "U r welcome,R u this 1ns friend?" කියලා අහද්දි,
පටන් ගත්තු "Message Thread" එකෙ නම තාමත් "Thanx"!

එදා "Message" එකක් දෙකක් යවලා නවත්තන්න තිබුනු "Message Thread"එක,
"Message" දහස් ගානක් වෙද්දි,
කවුද හිතුවෙ
එයා "In a relationship with" කියලා,
මගෙ නම දායි කියලා!!!

(වගකීමෙන් නිදහස් වීමෙ ලේඛනය:
 :අවසාන පදපෙල කිහිපය සම්පූර්නයෙන්ම මනඃකල්පිත වන අතර තනිකරම මාගෙ ෆැන්ටසියකි!!
මට බුකිය මත කිසිම මිතුරෙකු සමග:Thanx නමින් මැසෙජ ත්‍රෙඩයක් නොමැත)

19 comments:

  1. පරිකල්පනය කලා කිව්වම නම් ටිකක් සැකයි වගේ බන් :p

    ReplyDelete
  2. සැක හිතන්න එපා බන්.....තාම මට ඒක උනෙ නෑ...වෙලාවට බුකියෙ දැම්මෙ නැත්තෙ බ්ලොගෙ බලන එකෙක් මෙහෙම කිව්වනම්,ඕක දපු ගමන් මට ඕක වෙනවා :P :P

    ReplyDelete
  3. Fatta fatta........... !

    ReplyDelete
  4. සියල්ලටම තැන්කූ.... :P :P

    ReplyDelete
  5. FB eke hugak ayata oya addakima tinawa.ohoma wela adaraya karala badapu ayat attatama innawa..e hamoma wenuwen magen oyata thuti mal mitak.....

    ReplyDelete
  6. මල සීන් එකයි මේ ඇනෝ බැන්දෙත් එහෙමද??මමනම් තාම පොඩි එකා..ඔය ඉතින් පරි කල්පනය තමයි...:D :D

    ReplyDelete
  7. හික්...එල එල.......!!!!

    ReplyDelete
  8. ෂුවර් නැහැ ...... ඔය කිව්වට .........

    ReplyDelete
  9. @චතූ :D
    @කල්හාර මොකක්ද??රිලෙශන්ශිප් එකද? නැත්නම් මේක මගේ අත්දැකීමක් නෙවෙයි කියන එකද?

    ReplyDelete
  10. @මදුශාන්,
    ඔය දෙකම ඇත්ත වෙන්න පුලුවන් ......
    http://pituwanatha.blogspot.com/2011/05/blog-post_16.html

    ReplyDelete
  11. හික්෴෴෴෴෴
    දෙකම ලිව්වෙ එක්කෙනෙකුට පේන්න තමා... :P :P එයාට පෙනුනා මම හිතන්නෙ..........පෙනුනෙ නැ වගේ ඉන්නවා :( :(

    ReplyDelete
  12. කෝ කෝ ID එක දියන් බලන්න...

    ReplyDelete
  13. @හරි මොන අයි.ඩී ද??..බුකි අයිඩී.. :P :P Madushan Nishantha කියලා සර්ච් පාරක් දාන්න :P :P

    ReplyDelete
  14. @මදුශාන් : මම දැක්කා ... ඒත් ඉතින් ඇඩ් කොරගන්න විදිහක් නෑනෙ... මම බුකියට ලොග් වෙන්නෙ නෑ කියලා හිතා ගත්තා මේ අවුරුද්දේ....

    ReplyDelete
  15. @හරී අර මක්කැයි??? එහෙනම් ජී ටෝක් ඇඩ් කොරන්න j.l.madushan :P :P

    ReplyDelete
  16. @මදුශාන් :බුකියෙ කාලෙ කනවා විතරනෙ මල්ලී...

    ReplyDelete
  17. මොනවත්ම නැති එකෙ ඒකවත් හොදයි කියලා මමනම් තව ඉන්නවා :P :P

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P