Saturday, May 7, 2011

මමත් බස් පැදීමට සෙට් උනෙමි..

ඊයෙ පෙරෙදා බ්ලොග් කෙරුවාවට ආපු මම එහෙනම් අද බසුත් පැද්දා.. :P :P

උදෙ පාන්දරම හෙව්වා කට්ටිය මෙච්චර ආතල් එකෙ යන බස් එක මොකක්ද කියල...

පස්සෙයි දැක්කෙ ජීමෙල් වින්ඩෝ එකෙ තියනවා කියලා බස් කියල එකක්..
ගිහින් බැලුවා ම්හු...මේලො තෙරුමක් තිබුනෙ නැ..කෝකටත් කියල ප්‍රොෆයිල් එක හදලා.
පින්තුර කට්ටක් එහෙම දාලා..
පස්සෙන් යන්න කට්ටිය හෙව්වා..වැඩෙ හරිගියෙ නැ :( :(..කොහෙ හොයන්නද ලංකාවෙ කට්ටිය..

පස්සෙ දැක්ක ඔය මොකක් හරි සින්ඩියක තියන පෝස්ට් එකක්..
ඒක ඇතුලට ගිහින් තව එකකට ගියාම(මම හිතන්නෙ ලිංක් 5ක් විතර ඇතුලට ගියාට පස්සෙ) මම දැක්ක ලංකාවෙ කට්ටිය සෙට් වෙලා කඩපු අන්තර් ජාතික බස් එකක්...
එතන හිටපු ලංකාවෙ කට්ටිය පස්සෙන් ගිහින් වැඩෙ පටන් ගත්තා..
උදෙ කට්ටිය මාව ගනන් ගත්තු බවක් පේන්න තිබුනෙ නෑ..

මට ඇඬිලා වගෙ හිටියෙ...ඉතින් ඔහොමත් කරන සිරිතක් තියනවද මම අහන්නෙ???

පස්සෙ කොහොම හරි වැප් කියල(අයියා කෙනෙක් මම හිතන්නෙ) කිව්වා මල්ලි මේ බස් එකෙ නගින්න ටිකට් එපා කියලා...කොහොම හරි නැගලා රේඩියෝ එහෙමත් අහලා(ප්‍රියිවෙට් බස් වල එවා නෙවෙයි)..
අන්තිමට ජීවිතෙට කරපු වැඩක් නොවෙන කවි ටිකකුත් ලියලා ආවේ
කවදා පැදපු බස්ද!! නෙහ්??

16 comments:

  1. ආ ඔයත් බස් පදින්න ආවද නියමයි

    ReplyDelete
  2. ඔව් අප්පා දැක්කෙ නැද්ද?මම හිටියෙ Madushan Nishantha කියලනෙ!! :P :P

    ReplyDelete
  3. සාදරයෙන් පිළි ගන්නවා බස් වලට..හැබැයි පස්සේ අපිට දොස් කියන්න එපා කාලය කන්නකු කොලාය කියලා..

    ReplyDelete
  4. apatath kiwwanam kohomada bus padinne kiyala..

    ReplyDelete
  5. @මාරයා... හික් හික් මමනම් දැන් කාලෙට කොරන්න දෙයක් නැතුව ඉන්නෙ..මෙ දවස් ටිකේ අවුලක් නැ..අවුල එන්නෙ ඉතින් අර කැම්පස් කියන ඒවා පටන් ගත්තාම :P :P...

    @ඇනෝ ජීමේල් වලට ලොග් වෙලා බලන්න,buzz කියලා ටැබ් එකක් තියනවා ඒක උඩ කොටලා Profile එක එහෙම හදාගන කට්ටිය follow කරන්න හොයා ගන්න..(ඉස්සල්ලම මාව හෝදෙ!! :P :P)

    ReplyDelete
  6. මට තාම ඔය සෙල්ලම අල්ල ගන්න බෑරි වුනානේ අප්පා....බෑරිද කුප්පියක් දාන්න ,බස් පිලිබදව

    ReplyDelete
  7. මගුලක් කතා කරනවා ඔයා..මෙ මමත් ඊයෙනෙ ගියෙ...මාරායා අයියා(මාමා!) ඕවා පිලිබද Expert කෙනෙක්..එයාගෙන් ටියුශන් පාරක් ගන්න..

    ReplyDelete
  8. මේ දවස් වල මාරයා අය්යා බිශී අල්ලන්න අමාරුයි , ඒ නිසා පොඩ්ඩක් කියල දෙනවද

    ReplyDelete
  9. අනෙ මන්දා ඉතින් කියන්න තරම් ලොකු දෙයක් නැ..මම බ්ලොග් එකට ඊලග පොස්ට් එක දාන්නම් මම කරපු ටික ඔක්කොම කියලා..

    ReplyDelete
  10. විනාසයි.....
    කාලේ කන්න බස් තරම් වෙන දෙයක් නම් නැහැ තවත් :-D

    ReplyDelete
  11. @ම කාලෙට කොරන්න දෙයක් නැති හන්දා එච්චර අවුලක් නැ

    ReplyDelete
  12. ඔන්න බලපන්කෝ ඒකෙන් හැටි උබලා බස් පදින්න සෙට් වෙද්දි මගේ සීසන් එක කැඩුවානේ ගූගල් කාරය ශික්

    ReplyDelete
  13. @DarKneT | ඉෂාර

    ඇයි බන් මොකද සීන් එක උනේ??...උබව බොලොක් කරලද??

    ReplyDelete
  14. ෆුල් ෆන් ඇති නේ ...........

    ReplyDelete
  15. ආයිත් අහලා :D :D

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P