මට එක පාරට වැඩක් කරන්න හිතුනා..මේ තියෙන්නෙ ඒකෙ ප්‍රතිපල...
වැඩෙ හොදද??මම හිතන්නෙ ඔය මම සම්පූර්නයෙන් කරපු පලවෙනි වැඩේ..
මේක ජාවාමී(javaMe,J2ME) තාක්ශනය තියන ඕනිම ජංගම දුරකතනයක වැඩ කරන්න පුලුවන් සින්ග්ලිශ් කන්වටර් එකක්..
හැබැයි මාරු උනාට පස්සෙ සිංහල අකුරු බලාගන්න පුලුවන් වෙන්නෙනම් සිංහල යුනිකෝඩ් පහසුකම තියන ජංගම දුරකතන වල විතරයි.අනිත් ජංගම දුරකතන වල මේක වැඩ කරාට හරි වැරදි බලන්න වෙන්නෙ නැ!!..ඒක නිසා හරියටම ටයිපිං ස්ක්‍රිප්ට් එක අනුගමනය කරන්න වෙනවා..ඒ කියන්නෙ හරියටම කැපිටල් සිම්පල් මාරු කර කර ටයිප් කරන්න වෙනවා..ටයිප් කරලා ඉවර උනාම ඉතින් අනිත් බොක්ස් එකට එන්නෙ කොටු ටිකක් තමා(සිංහල නැති දුරකතන වලට..මමත් කරන්නෙ ඔහොම තමා මගෙ එකෙත් සිංහල නැ!!)..
කොහොම උනත් කන්වට් වෙලා ඉවර උනාට පස්සෙ ජංගම දුරකතනයේ සාමන්‍ය Copy-Past පහසුකම පාවිච්චි කරන්න Text එක වෙන තැනකට ගන්න..
මේක ඉතින් තනිකරම මගේ නිර්මානයක්(ඔය වගේ ගොං අයිඩියා එන්නෙ මට විතරනෙ)...තනිකරම කිව්වට එහෙමමත් නෑ...සින්ග්ලිශ් >>යුනිකෝඩ් අයිඩියා එක ගත්තෙ අර ඔන්ලයින් යුනිකෝඩ් කන්වටරේ සෝස් එක බලලා තමයි...යුනිකෝඩ් >>සින්ග්ලිශ් තනිකරම මගෙන්..
තව ටිකක් කපලා කොටලා මේකට යොදාගන්න සින්ග්ලිශ් >>යුනිකෝඩ්,යුනිකෝඩ් >>සින්ග්ලිශ් ලයිබ්රිය දාන්න ඕනි ඕපන් සෝස් විදියට...
ඔයගොල්ලන්ට මෙතනින් බාගන්න පුලුවන් .jar සහ .jad ෆයිල් දෙක.. ඔක sourceforge.net ප්‍රොජෙක්ට් සයිට් එක....
තාම පාවිච්චි කරන්නෙ Lcdui ජී.යු.අයි එකක්..නමුත් ඉස්සරහට මොකක් හරි බර ජී.යු.අයි එකක් පාවිච්චි කරන්න හිතාගන ඉන්නවා බිට්මැප් ෆොන්ට් එහෙම දාලා(මම තාම ඒවා දන්නෙ නැ :( කවුරු හරි උදව් කරන්න කැමතිද?) සිංහල නැති දුරකතන වලත් අකුරු පේන්න..
මොනවා හරි වැරදි එහෙම නැත්නම් එකතු වෙන්නෙ තියන දේවල් තියනවනම් මට කියන්න j.l.madushanඇට්gmail.com
ප/ලි:-මලා තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙකෙ පාවිච්චි කරන්නෙ රියල්ටයිම් සින්ග්ලිශ් කියන ප්‍රෝග්‍රැම් එකෙ සින්ග්ලිශ් ස්ක්‍රිප්ට් එක මෙන්න මෙතන කොටන්න!!
Nice creation Madu..
ReplyDeleteVery Good..
Keep it up...
Best of luck....
නියම වැඩක් සහෝ.... එලම තමයි... :)
ReplyDelete@Rushika did u test it??
ReplyDelete@..ChAnDiKa.. මරු!! ටෙස්ට් පාරක් දාල මට කියන්න්නෝ!!...තැන්කු බ්ලොගෙ බැලුවට
නියම වැඩක් යාලුවා, ඔන්න ඉස්සෙල්ලාම මම බාගත්තේ :D
ReplyDeleteජන්ගමේට දාලා බලලා කියන්නම්
@DarKneT | ඉෂාර
ReplyDeleteඑල යාලුවා දාල බලලා විස්තර කියන්න..
ela
ReplyDeleteඑලම වැඩක් මල්ලියා කරල තියෙන්නෙ ..........
ReplyDeleteආ ඕකෙ වැරැද්දක් තිබුන යුනිකෝඩ්>සින්ග්ලිශ් එකෙ හෙට අප්ඩෙට් එකක් දන්න ඕනි
ReplyDeleteela im new
ReplyDelete@dileen අහ් වෙල්කම්!! :P :P
ReplyDeleteඒලම ථමඉ
ReplyDeleteඑලම තමඉ
ReplyDeletemachan mareeeeeeeeeeeeeee maru. good work :)
ReplyDelete