හැන්දෑවෙ අහස දිහා
මම බලා හිටියෙ,
ගොඩාක් කාලෙකට පස්සෙ,
ලස්සනට පාට වැටුනු,
වලාකුලු අස්සෙන්,
පරක්කු වෙලා ගෙදර යන කුරුල්ලො,
පියාඹගන යනකොට,
හිතට දැනෙන පුන්චි ඉරිසියාව,
උන් අපට වඩා හුඟාක් නිදහසේ,
මුලු අහස පුරාම ඉගිල්ලෙන හන්දා වෙන්න ඇති,
ඒ මේ අස්සෙ මගෙත් එක්ක හිනාවෙන,
පුන්චි හද පලුව,
ඉගි කරන්නෙ,
තරු පිරුනු රැ අහසකටද?
(නායකත්ව පුහුනුවෙ 17 වන දිනයේ හවස 6ට පමන මිනි පෙරඩ් පිටියෙ බැම්ම මත හිදිමින් අකුරු කරන ලදී...:P :P)
පුන්චි හද පලුව කාට ඉගි කලත් මදුශාන් ඉගි කරන්නෙ අක්කිටනෙ නෙහ්????? හෙහෙ
ReplyDeleteNice words madu..... :) :)
Rushika ....
lassanai madushan.mamat taru ahasa diha balagena hitiya.hemadama mess ekata yanakota lassanata taru payapu ahasa diha blagena hitiya.kawadawat neti taram lassanta ahase taru pipila tibuna.e matakayan mara sundarai.api gatakarapu dawas 21.attatama sundarai.
ReplyDelete@රුශිකා
ReplyDeleteහප්පොයි මාව කනවා මේකි :P :P ලොල්
@පිටස්තරී
හ්ම්ම්ම් මම කියලා නෑනෙ කැඩුනු කැටි වලාකුලු අහසෙ මවලා තිබුනු ලස්සන රටා ගැන,
එතකොට උසට හැදුනු ෆයිනස් ගස් අස්සෙන් මීදුම එනකොට තියන ලස්සන ගැන,
උදේ පාන්දර තනකොල අහ තිබුනු පිනි බින්දු අව්වට දිලිසෙන හැටි..
ජීවිතේ හැම අත්දැකීමක්ම කවි කරන්න ටිකක් අමාරුයිනෙ :P :P
ඇත්තටම ආයිත් ඒ වගේ අත්දැකීමක් ගන්න වෙන්නෙ නෑ කවදාවත්ම..
මාරම සුන්දරයි..
කුරුල්ලෝ අපි ගැනත් ඔහොම හිතනවා ඇති.
ReplyDelete@StArry aNgeL
ReplyDeleteහ්ම්ම්ම් ඔව් උනුත් හිතනවා ඇති
දවස තිස්සෙම ඉගිල්ලෙන්නෙ නැතුව
මිනිස්සු වගේ ඒ.සී. කාඹරයක් අස්සෙ
හරහට උස යන්න ඇත්නම් කියලා :D :D :D
hikiz..... aniwaa.... :D :D :D
ReplyDeleteලස්සන පද පේලියක් නෙව හිතට ඇවිත් තියෙන්නෙ ........
ReplyDelete@පන්සල් හංදිය
ReplyDeleteහෙ හෙ බොහොම ස්තුතී වචන ටිකට :D