Tuesday, August 23, 2011

හිත යටින් ඉකි ගසන්.................................

ඔබ ඈත දුර ගිහින්,
යන්න මගෙ හිත අරන්,
සිනාසෙමි මම මුවින්,
හිත යටින් දුක අරන්..

උදා තරුවක් ලෙසින්,
ජීවයට එලිය දුන්,
ඇයි ඔබට බැරි ඉන්න,
හැමදාම මගෙ ලඟින්..

සිනා මුසු මුහුනකින්,
පිනවුවත් දසුන මං,
ඉන්නෙ මම දුක දරන්,
හිත යටින් ඉකි ගසන්..............

4 comments:

  1. නාඩන් පුතේ ඇත මුදේ තව මාළු..

    ReplyDelete
  2. :D :D මලු හොයාගන මුහුදු යන්නෙ මම විතරක් නොවේනෙ :P

    ReplyDelete
  3. සුදු මැණිකේ (මැණික්)August 24, 2011 at 9:01 PM

    සිනාසෙමි මං මුවින්
    හිත යටින් දුක දරන්......
    ලස්සන කවි සිතුවිල්ලක් යාලූ. ඔයාට ඉක්මනින්ම හදවතින්ම හිනාවෙන්න ලැබෙන්න කියලා පතන්නම්.......:)

    ReplyDelete
  4. මමත් ප්‍රාර්තනා කරන්නෙ ඒක තමා....බොහොම ස්තූති

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P