Saturday, July 9, 2011

අනේ මගේ හිත,ඒකට මොකද උනේ........................

අරෙහෙ මෙහෙ ගිය මගේ හිත,
FB chat එකේ,
මැසේජස් අස්සෙ,
කෙල්ලො දාස් ගානක් අතරෙ දුවපු,
මගේ හිත....

එක තැනම හිරවෙලා,
එක කෙල්ලෙක් ගාව නැවතිලා,
කොට්ටෝරුවා කෙටුවවත්ද කෙහෙල් ගහට?

අනේ මගේ හිත,
ඒකට මොකද උනේ........................

10 comments:

  1. කොට්ටෝරුවා කෙටුවවත්ද කෙහෙල් ගහට????
    නෑ වෙන්න බෑ.තාම පැටලිලා නෑ නෙව ටක්කෙටම.ඒ හන්දා බය වෙන්න කාරි නෑ.

    ReplyDelete
  2. හිත ඔත්පල වෙලා ඇති බං

    ReplyDelete
  3. බඩු හරි වගේ...

    ReplyDelete
  4. @චාටර් කොල්ලා
    කවුද දන්නෙ :P :P

    @තාරා
    හී හී ගාන්නෙ.. :D :D

    @නාකියා
    හලේ මන්දා පැටලිලාද කොහෙද අප්පා.. :P

    @මාලුවා
    එහෙමද කොහෙද.. :P

    @ශ්‍රී
    හරියටම හරි වගේ :P

    ReplyDelete
  5. අහ් හරි හරි බයවෙන්න එපා..
    හිත ඉන්නව.. ඒත් තවත් හිතක් ඇතුලෙ.. :ඕ
    දැං එහෙනං අර දාස් ගණං කෙල්ලන්ට බේරිලා ඉන්න පුලුවන් වෙයි නේ.. :පී

    හිත් තලා නොගෙන බුල්ටෝවක්හෙම කාලා..
    කරනදෙයක් පරෙස්සමටෝ.....
    ජය!!

    ReplyDelete
  6. @හිම කුමාරි
    :P :P
    බලන්න ඕනි...තියනවද කියලා හී හී
    තැන්කූ :P

    ReplyDelete
  7. කොට කොට යනකොට
    කෙහෙල් ගහකට කොටලා
    හොට පැටලිලා
    හිත නතරවෙලා !

    ReplyDelete
  8. @සරත්
    නැවතුනු එකත් හොදයි අප්පා කෙහෙල් ගහක් ගාව..
    ඊලඟට හබරල ගහකටවත් කෙටුවනම් කහන්නත් අල්ලනවනෙ :P :P

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P