Thursday, July 21, 2011

කිරිල්ලියෙක් ඇවිත්.............

පියාඹන්න හදන පලවෙනි උත්සාහයේදිම,
බිමට ඇදගන වැටිලා තටු කැඩුනු කිරිල්ලියෙගෙ හිතේ,
පියාඹන්න ඇතිවෙන බය ස්වාහාවිකයි නේද?

එයාව දිරිමත් කරලා,
ආත්ම විස්වසය ඇති කරලා,
ආයිමත් අහසට පුරුදු කරන්න ටිකක් අමාරුයි නේද?

අවදානම අරගන පුරුදු කරන්න ගිහින්,
එයා ආයිමත් වැටුනොත්,
එයා හැමදාටම අහසට බය වෙයි..
ජීවිත කාලෙටම නිදහසේ පියාඹගන යන්න තියන එයාගෙ උරුමයටම එයා බය වෙයි...

ඒත් මම හදන්නෙ අවදානම ගන්න,
පුරුදු කරලා නිදහසේ පියාඹන්න දෙන්න..
පියාඹගන එයා ඈතට ගියත්,
ආපහු මගේ ලඟටම ආවත්,
මට එකම විදියට සතුට දැනෙයි..

අහින්සක කිරිල්ලියෙකුට පියාඹන්න උදවු කලා කියලා.. :)
ඒත් මගේ හිත කියන්නෙම එයා මගේ ගාවට ආවොත්.. කියලා

(මම ඉංජෙකු වීමෙ පලමු පියවර තිබ්බා..ගිය 18 වෙනිදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ ඉංජිනේරු පීඨයේ ලියාපදිංචි උනා.මම දැන් ®ඉංජෙක්  :D :D)

12 comments:

  1. කිරිල්ලියො ‍ගැනනම් දන්නෙ නෑ... ඉංජෙක් වෙන්න තියාපු පළවෙනි පියවරේ ඉඳන්ම වැඩ ටික සාර්ථක විදිහට කරගන්න ලැබෙන්න කියල කියන්නම්...

    ReplyDelete
  2. හික් හික් තැන්කූ තැන්කූ :D

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් දෙකටම හදවතින්ම (බොක්කෙන්ම) සුභ පැතුම්..
    ඒ වගේම ඔය කාරණා දෙකම සාර්ථකව නිමා කරන්න හැකි වේවා !! කියලත් මං ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. @නාකියා තැන්කූ තැන්කූ :D :D
    අනිවාර්යෙන්ම සාර්ථක කරගන්නවා :)))))

    ReplyDelete
  5. Ow e kirilli e awadanama ganna bayai..
    Oya eyata nidahase piyabanna ugannanna..
    Eyage baya nathi karanna..
    Eyata watenna denna epa kawadawath..
    Oya watunoth eya oyatath kalin watei..
    ( U knw wat i'm saying rit.. )

    Rushika...

    ReplyDelete
  6. @Rushika
    ya ya i know..that's wt i'm fear of

    ReplyDelete
  7. Y r u fearing... As I knw madushan is not fear for anything.. So go straight.. Meet the challenge..Face to it with the strength.. U can Win..

    Rushika....

    ReplyDelete
  8. පියාඹන්න පුරුදු කරන්න පුලුවන්නම් හොදයි..
    ඒත් පියාඹන්න පුලුවන් වෙලත් බෑ වගේ ඉන්නවනම්.......!!!!
    හිත කියන එක හරිද පොඩ්ඩක් මොලෙනුත් හිතක බලපන්....
    අපේ ඉන්ජට මගේ සුබ පැතුම්....!!!

    ReplyDelete
  9. හ්ම්ම්ම් මන්දා බං :P :P
    මේකටනම් අර පරික්ලපනයෙනුත් ටිකක් දාලා අතිශයෝක්තියෙන් ලිව්වෙ :P :P
    හෆ්ෆොයි මේ disqus පරන කොමෙන්ට් ඔක්කොම නැති බංගස්තාන කොරලනෙ..ඔක්කොම මම දාපුවා වගේ පෙන්නන්නෙ :( :(

    ReplyDelete
  10. සුභ පැතුම් මල්ලී...:) අපි නම් දැන් අයින් වෙන්න ඔන්න මෙන්න...

    ReplyDelete
  11. ආහ් මම බැලුවා මොකෙන් අයින් වෙන්නද කියලා :P :P කැම්පස් එකෙන් :D තැන්කූ තැන්කූ :P

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P