Saturday, August 6, 2011

සිතුවමත් සමගින්ම...............


අඳින්නට අවසරයි,
පන ගැහෙන ජීවිතය,
ඔබේ ඔය සදාතන,
සොඳුරු සිත් අහස තුල...

දිලෙන්නට කැමැත්තෙන්,
සොදුරු සිතුවමක් වී,
අයදින්නෙ ඔබෙන් මම,
වන්න මට පින්සලය..

සිතුවමට දිලෙන්නට,
ඇවැසි ඌ පින්සලය,
ලෙසම ඒ සිත් අහස,
සදාකල් රැදේවිද?

4 comments:

  1. කාලයේ වැලිතලේ
    හිස් අහස කුස පුරා
    අඳින හැම සිත්තමම
    මැකී යයි හෙට සබඳ !

    ReplyDelete
  2. Prasanna KarunarathnaAugust 9, 2011 at 12:25 PM

    පට්ට බං.... රැ​ඳේවි රැඳේවි...

    ReplyDelete
  3. ලස්සන පද වැල් ටික ..........

    ReplyDelete
  4. ලස්සන පද වැල් ටික ........

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P