Friday, November 25, 2011

අත මානයෙ වැනුනු...................

අත මානයෙ වැනුනු,
පිපුනු සුවඳැති කුසුම,
නෙලන්නට ඉඩ නොදුන්,
දෑස නොවැසූව අඳුර,
පහව ගොස් ඇති නමුත්,
හිරුට දිලුමට දෙමින්,
කුසුම නැත තිබුනු තැන,
කවුරුදෝ නෙලාගන.....................................................

2 comments:

  1. කුසුම නැති බව නම් හෑබෑව තිබුන තැන...
    ඒත් නෙලාගෙන ඇති බවට නැත කිසිම හෝඩුවාවක්...

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P