උදෑසන නැගෙද්දි,
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......
සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......
ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........
ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................
2 ප්රතිචාර!!:
හරිම ලස්සනට පද ගලපලා තියන්වා... අපූරුයි... ආදරේ ගැන ලියන්න නම් කොච්ච්රක් නම් තියන්වද...
"ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්......................."
අනේ... මටත් මෙහෙම හීනයක් තිබ්බා....:(
@හිතුවක්කාරි
මගේ හිනෙනම් තාම තියනවා,ඔයාගෙ එකට මොකද උනේ?
බොහොම ස්තූති :D
Post a Comment
කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P