Friday, November 25, 2011

අත මානයෙ වැනුනු...................

අත මානයෙ වැනුනු,
පිපුනු සුවඳැති කුසුම,
නෙලන්නට ඉඩ නොදුන්,
දෑස නොවැසූව අඳුර,
පහව ගොස් ඇති නමුත්,
හිරුට දිලුමට දෙමින්,
කුසුම නැත තිබුනු තැන,
කවුරුදෝ නෙලාගන.....................................................

2 ප්‍රතිචාර!!:

kasun said...

කුසුම නැති බව නම් හෑබෑව තිබුන තැන...
ඒත් නෙලාගෙන ඇති බවට නැත කිසිම හෝඩුවාවක්...

වින්චැට් කිරිල්ලි. said...

සැඟවුනු කුසුමක්.....!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P