හිනැහෙන්නට හිතක් නැති,
හඬන්නට සවිය නැති,
ඇදෙනවා වෙනුවට ඇදෙන,
ඔහේ ජීවත් වන,
දින කිහිපයක සිට,
මගේ ජීවිතය..
නැවත පන ගසන්නට,
ඒවිදෝ ඔබ,
නැවතත්,
අසම්මත උවත්,
දෑත් පටලා ඇවිදින්නට,
කිසිවෙකු නොදන්නා,
ලෝකයෙ රාමුවට ඔබ්බෙන්,
විදින්නට අපේ නිදහස..
නොපවසා නොහැකි,
පවසන්නටද නොහැකි,
ඉමක් නොදන්නා,
කිසිදා නොපෙනෙනා,
අපෙ සඹඳ කම,
සොයා ඇවිදින්නද මම,
ඉබා ගාතයේ?...
3 ප්රතිචාර!!:
මල්ලි 22 එනවද?
එන්න උනේ නෑනෙ :/ :/
අනේ මංද..!!!!
Post a Comment
කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P