Saturday, August 18, 2012

දන්නවා ඔබ ගියේ.....................

දන්නවා ඔබ ගියේ,
වැඩ වැඩි උනු නිසා බව,
මම කරදර කල නිසා බව,
ඔලුව අවුල් උනු නිසා බව,





ඒත්,

දන්නවද ඔබ ගිය දා ඉඳන්,
මම තට්ට තනියම බව,
ලෝකයම පාලු බව,
උඩින් හිනා වී,
හිත යටින් මම හඬන බව?

3 ප්‍රතිචාර!!:

Amila Chathuranga said...

හනී මඩසාන්ට බූට් රාජයා වැදිලා වගේ ෆවෟ..

Anonymous said...

පොඩි උනත් හිතට සෑහෙන දැනෙන්න ලියල තියන පද ටිකක් ..

Unknown said...

@අමිල බූට් නෙවෙයි බං :/ වෙනම මෙව්වා එකක්
@හිරු හ්ම්ම්ම්ම්ම්

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P