Thursday, April 14, 2011

අව්රුද්ද

මේ අලුත් අව්රුද්දෙ,
අනිත් හැමොම වගේ,
එයත් අව්රුදු සමරනවා ඇති,
නොවැලැක්විය හැකි හේතු මත,
අපිට මේ අව්රුද්ද නැති උනත්,
එයාගෙ හිතෙ තියන සතුට මටත් දැනෙනවා වගේ,
එයා කොච්චර දුරින් හිටියත්,
සුභ අලුත් අව්රුද්දක්,
මගෙ සිහින කුමාරියට සහ,
ඔයගොල්ලො හැමොටම.....

3 ප්‍රතිචාර!!:

Anonymous said...

obe sihina kumari me blog eka dakeewa kiyala man prarthana karanawa ....hee.....
obatath සුභ අලුත් අව්රුද්දක් wewaaaaa machaaa.....


kasun........

Anonymous said...

madu me mona sihina kumariyatada kiyanne ah?? :P

Rushika....

Unknown said...

@kasun අම්මප!!
@rushika අර අරයනෙ!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P