Wednesday, April 20, 2011

තවත් නිදි නැති රැයක්

මදැ ගෙදර ආවා,
කට්ටිය ඉන්න තැනින් මිදිලා,
සැනසිල්ලෙ පැයක් දෙකක් ඉන්න,
ආවනෙ මෙතන,
කැ ගහගන,
මොකක්ද පොඩි දේකට,
කැ ගහනවා කැ ගහනවා,
කාටද,
තමන්ටම?
නැ,
අපිට,
අපි හැමෝටම,
මොනවා ලබාගන්නද?
කවුද දන්නෙ?
ඇත්තටම ප්‍රස්න විසදන්න,
වෙන ක්‍රම තියෙද්දි,
ඇයි මේ තරම් කැ ගහන්නෙ?

3 ප්‍රතිචාර!!:

තාරා said...

minissunta thamange puluwankaarakama pennanna hadana eka widihak thamayi oya kaa gahana eka.. monawa karannada.. iwasala inna...

malli, comment daaddi ena word verification ayin karanawada..

Unknown said...

word verification එකක් එනවද? මම අයින් කරන්නම්..
ඔව් ඉතින් මොනවා කරන්නද..මට දැන් කියලා ඇති වෙලා...ඉවසගන ඉන්නවා

Anonymous said...

ahuwata tharaha wenna epa machoo....
kauda baan ubata ochchara kaa gahana kenaaa....?
heeee........:)

kasun......

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P