Tuesday, April 26, 2011

යාලුවේ!

ඔබට මතක නැතිමුත්,
මට හොඳින් මතකයි,
ඇවිද ගිය හැටි අප,
දැත් අල්ලාගන,
අනන්තය කරා දිවෙන,
මිතුරු කමේ මාවතේ,
සිනහාසෙමින්,
සියල්ලටම සියල්ලන්ටම,

ඔබ හා මා..
වෙන් ඌවත්,
කාලයාගෙ ඇවැමෙන්,
මම දන්නවා,
මා දුටු විගස,
ඔබ මා හදුනාගන්නා බව,

යාලුවේ,
ඔබ කරදරයකනම්,
මම සැම විටම ඔබ ලඟින් ඇති,
උර හිසින් අත තබා,
"මම ඉන්නවානේ!"
යැයි කියන්නට.....

2 ප්‍රතිචාර!!:

kasun said...

හික් හික්....කවුද බාන් ඔය අතින් අල්ලගෙන ගිය කෙනා....!!!
කොහොම උනත් එල සිතුවිලිනෙ බන් උබට පහල වෙන්න.....නියමයි නියමයි...!!!

Unknown said...

හාපෝ බන් අතින් අල්ලගන ගියා කිව්වෙ යාලුවෙක්ගෙ!!....
තැන්කු තැන්කු!!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P