Thursday, June 23, 2011

මගේ ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට පොඩි හෙල්ප් එකක්(එක්ක ලොකු පුදුමයක්!!)

අද මට ඊමේල් එකක් ආවා මම කලින් හදපු ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට හෙල්ප් ෆයිල් එක හදන්න කියලා..
ඒකට වෙනම හෙල්ප් එකක් හදන්න ඕනි උනේ නැත්තෙ,මම ඒක හදද්දි පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ් එකෙ ස්ක්‍රිප්ට් එක හන්දා....
ඒක http://madurax86.comuv.com/readme/readme.html මෙතනින් ගන්න පුලුවන්..
නමුත් මේකෙ පාවිච්චි කරන්නෙත් නියම යුනිකෝඩ් ෆොන්ට් වෙන හන්දා,මොබයිල් බ්‍රවුසර් වල හරියට පේන්නෙ නෑ කියලා ඊමේල් එක එවපු එක්කෙනා කියලා තිබුනා.
එයාම ‍යෝජනා කලා මේක ඉමේජ් ෆයිල් එකක් උනොත් ඒ ගොල්ලන්ට ඩවුලෝඩ් කරගන පාවිච්චි කරන්න තිබුනා කියලා..
ඔන්න මම ඉමේජ් ෆයිල් එකකට ස්නැප් කරලා දානවා මෙතන..
හිතනවා මදුර නඩු දාන එකක් නෑ කියලා :D :D
 ඔන්න ඕනි අය ඉමේජ් එක උඩ කොටලා ඩවුන් කරගන්න
මෙන්න මගේ ඇප් එකට ගෙට් ජා ලින්ක් එක http://getjar.com/Singlish-For-Mobile
තව එකක් මම මේ ඇප් එක ගෙට් ජා එකට දැම්මෙ මැයි 7....
අද වෙනකොට මේක 3613 පාරක් ඩවුන් කරලා තියනවා..
මට් ඒක දැක්කාම නිකං කලන්තෙ වගේ හැදුනා...
මොකද මම මේක ගෙට් ජා දැම්මා කියලා කාටවත් කිව්වෙ නෑ..
කලින් පොස්ට් එකෙත් තියෙන්නෙ සෝස් ෆොරෙජ් ලින්ක් එකක්...
ගෙට් ජා එකට වැරදිලාද කොහෙද :P :P
මම මේක දැක්කෙ ලිංක් එක ගන්න ගෙට් ජා ගිය වෙලාවෙ :O :O

මම හදපු දෙයින් වැඩ ගන්නෙ මම විතරක් නෙවෙයි කියලා හිතෙන එනම් මාරයි :D :D :D

4 ප්‍රතිචාර!!:

පැන්ඩා said...

එළ එළ හොඳ අනාගතයක් තීයෙනව උඹට

Unknown said...

@පැන්ඩා
හික්෴෴෴ අනේ මන්දා ඉතිං :P :P

Crazy K's said...

අය්යට මවත් මතක්වෙල මෙක ලියද්දි.හොදදෙ කටත් අගෙ.
මම ඩනුවත්ව fb එකෙ 20000කට වඩිය මෙක ගන කිව්ව

Unknown said...

@Crazy K's
බොහොම ස්තූතී මම වෙනුවෙනුත්..
සිංහලෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්නන් වෙනුවෙනුත්...
:D :D

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P