Saturday, August 6, 2011

සිතුවමත් සමගින්ම...............


අඳින්නට අවසරයි,
පන ගැහෙන ජීවිතය,
ඔබේ ඔය සදාතන,
සොඳුරු සිත් අහස තුල...

දිලෙන්නට කැමැත්තෙන්,
සොදුරු සිතුවමක් වී,
අයදින්නෙ ඔබෙන් මම,
වන්න මට පින්සලය..

සිතුවමට දිලෙන්නට,
ඇවැසි ඌ පින්සලය,
ලෙසම ඒ සිත් අහස,
සදාකල් රැදේවිද?

4 ප්‍රතිචාර!!:

S Lankapriya said...

කාලයේ වැලිතලේ
හිස් අහස කුස පුරා
අඳින හැම සිත්තමම
මැකී යයි හෙට සබඳ !

Prasanna Karunarathna said...

පට්ට බං.... රැ​ඳේවි රැඳේවි...

CALHARA DISSANAYAKE said...

ලස්සන පද වැල් ටික ..........

CALHARA DISSANAYAKE said...

ලස්සන පද වැල් ටික ........

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P