Friday, January 20, 2012

ආසයි ඔබත් එක්ක.........................


ආසයි ඔබත් එක්ක,
අතින් අත පටලගන,
සරසවිය මැදින් යන,
මල් පාරෙ ඇවිදින්න...

මල් පාර දෙපැත්තේ,
පිපුනු මල් අතර තුර,
පිවිතුරුම මලයි ඔබ,
නෙලන්නට අවසරද?

කෙලෙසනම් නෙලන්නද,
දැනත් අන්සතු බවක්,
සදාකල් ඔබ ලඟින්,
හිදිමි සොයුරෙකු ලෙසින්.......................................

2 ප්‍රතිචාර!!:

මකුළුවා..... said...

ඕක මෙතන කියන්නේ නැතුව WUS එකේ නෝටිස් බෝඩ් එකේ වගේ දාපන් බං....හි හි හි....

Unknown said...

@මකුලුවා
අඩේ මතක් කරපු එක හොඳයි,හිටු හෙටම දානවා :D

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P