Saturday, April 30, 2011

මමමද??

මම බ්ලොග් අවකාශයට ආවෙ බොහොම මැතකදි.ඒත් සමහර සහොදර සහොදරියො ලියල තියන බ්ලොග් වල තියෙන්නෙ,මමම ලිව්වයි කියල හිතෙන තරමට හැගිම් මගේ ලගින්ම යන බ්ලොග් පොස්ට්.ජීවිතේ අරමුනු කිපයක් අතර තියන විවේක කාලෙදි මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ.මගේ මාහා විශාල හැගිම් ගොන්නෙන් ටිකක් එලියට දාන්න හිතාගන.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න ටිකක් අමාරු උනත මම පටන් අරගන තියනවා.හැඟීම් හැඟීම්....
මිනිස්සුන්ගේ ප්‍රභල වගේම දුර්වල ස්ථාන වෙන්නෙ හැඟීම් තමයි.මිනිහෙක්ව ඇති කරන්න වගේම නැති කරන්නත් හැඟීම් වලට පුලුවන් වෙන්නෙ මිනිස්සු ජීවත් වෙන්නෙ හැඟීම් මතම හන්ද වෙන්න ඇති..
මට පෝස්ට් එක ලියන්න පටන් ගද්දි හිතෙ තිබුනු දෙවල් ඔක්කොම මතක නැ..
එක නිසා මෙතනින් ඉවරයි

2 ප්‍රතිචාර!!:

නදී said...

ලියන්න එතකොට හිත සැහැල්ලුවෙනව

Unknown said...

ඔව් ඒක ඇත්ත මට හුඟක් දැනුන බ්ලොග් එක ලියන්න ගත්තට පස්සෙ!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P