Saturday, May 14, 2011

ෆේස් බුක් සිහිනය

කාගෙදෝ "Status" එකක,
"Comment" කරලා තියෙද්දි,
මම එයාව "Add" කලෙ
"Profile pic"එක බලලානම් නෙවෙයි,

එයා "Request" එක "Accept" කරද්දි,
මම "Thanx" කියලා "Message"එකක් යැව්වෙ,
"Reply"එකක් එයි කියලා බලාගන නෙවෙයි,
ඒත් එයා "U r welcome,R u this 1ns friend?" කියලා අහද්දි,
පටන් ගත්තු "Message Thread" එකෙ නම තාමත් "Thanx"!

එදා "Message" එකක් දෙකක් යවලා නවත්තන්න තිබුනු "Message Thread"එක,
"Message" දහස් ගානක් වෙද්දි,
කවුද හිතුවෙ
එයා "In a relationship with" කියලා,
මගෙ නම දායි කියලා!!!

(වගකීමෙන් නිදහස් වීමෙ ලේඛනය:
 :අවසාන පදපෙල කිහිපය සම්පූර්නයෙන්ම මනඃකල්පිත වන අතර තනිකරම මාගෙ ෆැන්ටසියකි!!
මට බුකිය මත කිසිම මිතුරෙකු සමග:Thanx නමින් මැසෙජ ත්‍රෙඩයක් නොමැත)

19 ප්‍රතිචාර!!:

Ishara ( DarKneT ) said...

පරිකල්පනය කලා කිව්වම නම් ටිකක් සැකයි වගේ බන් :p

Unknown said...

සැක හිතන්න එපා බන්.....තාම මට ඒක උනෙ නෑ...වෙලාවට බුකියෙ දැම්මෙ නැත්තෙ බ්ලොගෙ බලන එකෙක් මෙහෙම කිව්වනම්,ඕක දපු ගමන් මට ඕක වෙනවා :P :P

Anonymous said...

Fatta fatta........... !

සාරංග said...

පට්ට පට්ට..!

Ish Max said...

elazzzz

Unknown said...

සියල්ලටම තැන්කූ.... :P :P

Anonymous said...

FB eke hugak ayata oya addakima tinawa.ohoma wela adaraya karala badapu ayat attatama innawa..e hamoma wenuwen magen oyata thuti mal mitak.....

Unknown said...

මල සීන් එකයි මේ ඇනෝ බැන්දෙත් එහෙමද??මමනම් තාම පොඩි එකා..ඔය ඉතින් පරි කල්පනය තමයි...:D :D

kasun said...

හික්...එල එල.......!!!!

පන්සල් හංදිය said...

ෂුවර් නැහැ ...... ඔය කිව්වට .........

Unknown said...

@චතූ :D
@කල්හාර මොකක්ද??රිලෙශන්ශිප් එකද? නැත්නම් මේක මගේ අත්දැකීමක් නෙවෙයි කියන එකද?

පන්සල් හංදිය said...

@මදුශාන්,
ඔය දෙකම ඇත්ත වෙන්න පුලුවන් ......
http://pituwanatha.blogspot.com/2011/05/blog-post_16.html

Unknown said...

හික්෴෴෴෴෴
දෙකම ලිව්වෙ එක්කෙනෙකුට පේන්න තමා... :P :P එයාට පෙනුනා මම හිතන්නෙ..........පෙනුනෙ නැ වගේ ඉන්නවා :( :(

හරී said...

කෝ කෝ ID එක දියන් බලන්න...

Unknown said...

@හරි මොන අයි.ඩී ද??..බුකි අයිඩී.. :P :P Madushan Nishantha කියලා සර්ච් පාරක් දාන්න :P :P

හරී said...

@මදුශාන් : මම දැක්කා ... ඒත් ඉතින් ඇඩ් කොරගන්න විදිහක් නෑනෙ... මම බුකියට ලොග් වෙන්නෙ නෑ කියලා හිතා ගත්තා මේ අවුරුද්දේ....

Unknown said...

@හරී අර මක්කැයි??? එහෙනම් ජී ටෝක් ඇඩ් කොරන්න j.l.madushan :P :P

හරී said...

@මදුශාන් :බුකියෙ කාලෙ කනවා විතරනෙ මල්ලී...

Unknown said...

මොනවත්ම නැති එකෙ ඒකවත් හොදයි කියලා මමනම් තව ඉන්නවා :P :P

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P