Saturday, May 7, 2011

ඔබ

මම,
මා විසින් සිර කෙරුනු,
යතුරු පුවරුව,
මොනිටරය සහ දුරස්ත ස'වරය,
අතර ගෙවුනත් මුලු දිනයම,

ලැබෙනා ඇසිල්ලෙ සිතන්නට,
සිත දුවන්නෙ මතකයට ඔබෙ,
ඉතා සුලු මොහොතක,
උරුමයට,
ලැබූ ඔබගෙ සිනහවෙ,
සදාකලික සතුටට,


ලැබුනත් ඔබෙ සිනහව,
සියල්ලන්ට ඔබ දකින,
මට ඉතා වැදගත් එය,
මන්ද,
මා සමග සිනහාවන්නන්,
ඉතා අඩු බැවිනි,

ඔබෙ සිනහවෙන්ම පමනක්,
ඇයි,
ඔබ මගෙ සිහින වල,
අග රැජින වූයෙ,
මගේ "සිහින කුමරියේ"!! 

4 ප්‍රතිචාර!!:

kasun said...

ම්හ්.....ඕකට තමයි සහෝදරයා ආදරේ කියන්නේ..............

Unknown said...

උබට ශුවර්ද???.එහන්ම් යන්න ඕනි ඒ පැත්තෙ

පන්සල් හංදිය said...

@චතූ...... මාත් එකඟයි 100% ක්ම .....

Unknown said...

@කල්හාර මලා අත් දැකිම් තියන මිනිහෙකුත් කියනවනෙ..
@චතූ මෙ බන් කීයක් හරි හොයාගන වරෙන් බන්ඩාරවෙල ගිහින් එන්න..:P :P

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P